Pages

Monday, April 8, 2013

Hadhiz of the Day


"කෙනෙකු අල්ලාහ්ගේ දූතවරයා වෙත පැමිණ ඉස්ලාම්හි ඉතා උසස් කුමක්දැයි විමසා සිටියේය. එයට දූතවරයාණන් කුස ගින්නෙන් පෙළෙන්නන්ට ඔබ ආහාර ලබාදීම ද, ඔබ දන්නා අයටද නොදන්නා අයටද සලාම් පැවසීම" යනුවෙන් පිළිතුරු දුන්හ. (විස්තරකරන්නේ: අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රලි, මූලාශ‍්‍රය: බුහාරි)

No comments:

Post a Comment