Pages

Monday, April 1, 2013

Lesson of the Day



අල්ලාහ්ගේ දූතයාණන් (සල්) තුමාණන් කළ ප‍්‍රකාශය තමන් ශ‍්‍රවණය කළ බව අබූහුරෙයිරා (රලි)තුමන් විස්තර කරයි: ”මා අල්ලාහ් මත දිවුරා පවසමි, නියත වශයෙන්ම මා දිනකට හැත්තෑ වාරයටත් අධිකව අල්ලාහ්ගෙන් සමාව අයද සිටිමි” (මූලාශ‍්‍රය:බුහාරි)

No comments:

Post a Comment