Pages

Saturday, March 30, 2013

Hadhis of the Day.



පුද්ගලයකු නබි (සල්) තුමන් වෙත පැමිණ මෙසේ පවසා සිටියේය: අල්ලාහ්හේ දූතවරයාණනි! මට සමහර ඥාතීහූ සිටිති, මා ඔවුන් සමග මනා සම්බන්ධයක් පැවැත්වූවද ඔවුන් එය කඩා කප්පල් කරති. මා ඔවුන් සමග යහපත් අයුරින් කි‍්‍රයා කරමි, නමුත් ඔවුන් මා සමග නපුරු ලෙස කි‍්‍රයා කරති. මා ඔවුන් සමග ඉවසීමෙන් කටයුතු කරමි, නමුත් ඔවුන් මා සමග අනූවන ලෙස හැසිරෙති. එවිට නබි (සල්) තුමන් ඔබ පවසන අන්දමට ඔබ කි‍්‍රයා කළේ නම් එය ඔවුන්ගේ මුහුණේ දැවෙන අළු ගෑම හා සමානය. ඔබ මෙම යහ ගුණයෙහි පිහිටී සිටින තෙක් අල්ලාහ් නිරතුරුව ඔවුන්ට එරෙහිව ඔබට පිහිටවෙමින් සිටී” යනුවෙන් පිළිතුරු දුන්හ. (විස්තර කරන්නේ: අබූහුරෙයිරා (රලි) තුමන්, මූලාශ‍්‍රය: මුස්ලිම්).

No comments:

Post a Comment