Pages

Tuesday, March 26, 2013

Thought of the Day in Sinhala

"මතු දිනයෙහි කිසිවෙකුට සිය දෙපා සෙලවීමට හෝ අවසරය නැත, මෙම රශ්නවලට පිළිතුරු සපයන තෙක්: ඔබගේ ආයූ කාලය ඔබ ගත කළේ කෙසේද? ඔබේ (කඩ වසම්) තාරුණ්යය ඔබ ගත කළේ කෙසේද? ඔබ ලද් දැනුමෙන් ඔබ රියාකළේ කෙසේද? ඔබ මුදල් ඉපැයූවේ කෙසේද? එය වියදම් කළේ කෙසේද?" යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (මූලාශරය: තිර්මිදි)

No comments:

Post a Comment